// paste in-between head tags // this to hide post title
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Saturday, October 17, 2015

How to protect your Facebook account - ඔබේ Facebook ගිණුම් ආරක්ෂා කර ගන්නේ කෙසේද?

(Basic Protection) -
(In Sinhalese - ඔබේ Facebook ගිණුම් ආරක්ෂා කර ගන්නේ කෙසේද?)

1. Log in to your Facebook account.
(In Sinhalese - ඔබේ Facebook ගිණුමට ඇතුල් වන්න.)

2. Click this little arrow head.
(In Sinhalese - රතු පාට රවුමෙන් පෙන්වලා තියෙන කුඩා ඊ හිස මත ඔබන්න.)


3. And click on Settings
(In Sinhalese - රවුම් කර ඇති සෙටින්ග්ස්  මත ඔබන්න.)

4. Click on  Privacy and then appear like this.
(In Sinhalese - ප්‍රයිවසි කියන තැන කෙටුවහම මේ වගේ පිටුව (පහල පින්තූරය බලන්න) වෙනස් වෙයි.)

5. In the "Who can see my stuff" row click Edit
(In Sinhalese - කාටද මගේ දේවල් බලන්න පුළුවන් කියන තීරුව අග තියෙන එඩිට් එක මත කොටන්න.)


6. Click on Friends Tab (or what ever on it.) and then select friends in the drop down menu. After that click on close

(In Sinhalese -ඊට පස්සේ මෙන්න මේ පෙන්නලා තියෙන යාලුවෝ කියන ටැබ් එක ඔබන්න. සමහර විට එක මත Public කියලා තියෙන්ඩ පුළුවන්. අන්න එහෙම තියෙන අය විතරක්  friends යන්න තෝරා ගන්න.ඊටත් පස්සේ මුලින් එඩිට් විදිහට තිබ්බ ටැබ් එක close කියලා වෙනස් වෙ ලා ඇති එක මත ඔබන්න)

7. And then Click on other Edit tabs and select Friends or another for your security.

(In Sinhalese - දැන්  ඉතින් ඔබ අනෙක් එඩිට් කියන ටැබ් වලටත් ගිහින් යාලුවෝ කියලා තේරුවොත් හොඳයි.) 

8. Go to other tabs below to Privacy and select as like.Now you are protected. Others can not change anything of your Facebook account  

(In Sinhalese - තවත් අවශ්‍ය නම් ඔබ ප්‍රයිවසි කියන ටැබ්  ඒකට පහලින්  තියෙන අනෙක් ටැබ් වලටත් ගිහින් අවශ්‍ය වෙනස්කම් කරන්න. දැන් ඔබේ Facebook පිටුව ආරක්ෂිතයි. වෙනත් අයට ඔබේ Facebook ගිණුමට කිසිවක් එක් කරන්න පුළුවන් කමක් නැහැ.) 

No comments:

Post a Comment

CCTV System